කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
එය එරට පළමු කොරෝනා මරණය බවට තහවුරු කරගෙන ඇත.
දකුණු දිග කර්ණාටක ප්‍රාන්තයේ විසූ 76 හැවිරිදි මෙම පුද්ගලයා සෞදි අරාබියේ මාසයක සංචාරයකින් පසු පෙබරවාරි 29 වන දින ඉන්දියාවට පැමිණ තිබේ.
ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියේ මෙම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් නිරෝධායනයට යොමුකර ඇති බවයි.
මෙම පුද්ගලයා අඟහරුවාදා මිය ගිය නමුත් ඉන්දියානු බලධාරීන් ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලද්දේ බ්‍රහස්පතින්දා (12) රාත්‍රියේ දී ය.
ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා වෛරස් ආසාදිතයින් 73 ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 21
92
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
183
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1044
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා මරුට