IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා මරුට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

 

එය එරට පළමු කොරෝනා මරණය බවට තහවුරු කරගෙන ඇත.

දකුණු දිග කර්ණාටක ප්‍රාන්තයේ විසූ 76 හැවිරිදි මෙම පුද්ගලයා සෞදි අරාබියේ මාසයක සංචාරයකින් පසු පෙබරවාරි 29 වන දින ඉන්දියාවට පැමිණ තිබේ.

ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියේ මෙම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

මෙම පුද්ගලයා අඟහරුවාදා මිය ගිය නමුත් ඉන්දියානු බලධාරීන් ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලද්දේ බ්‍රහස්පතින්දා (12) රාත්‍රියේ දී ය.

ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා වෛරස් ආසාදිතයින් 73 ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site