IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දුනීසියාවේ කොරෝනා අසාදිතයින් ඉහළට

ඉන්දුනීසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක් දිනක් තුළ 123කින් ඉහල ගොස් තිබේ .
 
 මෙය ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බව එරට වෛද්‍ය අංශ පවසයි.
 
 ඒ අනුව ඉන්දුනීසියාවේ මේ වනවිට වාර්තා වන සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1 046ක් බවට පත්වී ඇත.
 
 නව මරණ 9ක් වාර්තා වී ඇති අතර සිදුවී ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ.
 
 වෛරස රෝගය වැළඳුනු 46 දෙනකු සුවය ලබා ඇතැයි සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

ඉන්දුනීසියාවේ කොරෝනා අසාදිතයින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site