( පුෂ්පකුමාර ජයරත්න )
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරිය බව කුරුණෑගල පොලීසිය පවසයි.
මේ පිරිසෙන් එක් අයෙකු ඇඳිරි නීතිය නොතකමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රියැදුරෙකි.
යුද හමුදා සාමාජිකයින් තිදෙනා සිවිල් ඇඳුමින් සැරසී කුරුණෑගල නගරයේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්ම් !! ලොව සිටින කිසිම බුද්ධි අංශ නිලදාරියෙක් කිසි දිනක තම අනන්‍යතාවය හෙළි කරන්නේ නැත. ඇඳිරි නිතිය ගැන සියල්ලන්ටම වඩා හොඳ පුහුණුවක් හමුදා නිලදාරින්ට ලබා දෙන බව පොදු පිළිගැනීමකි. මෙයත් එසේ විය නොහැකිද?