සිරිනිහාල් ගමගේ
තෙලිකඩ පොලිස් වසමේ වක්වැල්ල පිහිටි ක්‍රීඩාංගනයකට රැස්වී ක්‍රිකට් ක්‍රිඩාව කරමින් සිටි 8 දෙනකු තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර පැමිණ සුලු කාලයකදි මෙසේ ක්‍රිඩා කරමින් සිටියදි මෙසේ අත් අඩංගුවට පත්ව ඇත.
මාධ්‍ය මගින් හා වෙනත් ක්‍රම මගින් මෙම අවස්ථාවේ උද්ගතව ඇති තත්වය හා පිලිපැදීය යුතු උපදෙස් ලබාදී තිබියදී මෙම පිරිසගේ ක්‍රියාව ප්‍රදේශවාසින්ගේ දෝශාරෝපණයට ලක්වු බවත් එබැවින් ජනතාව විසින් තොරතුරු ලබා දෙන බවත් පොලිසිය කියයි .
2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
205
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1068
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඇඳිරිය නොතකා ක්‍රීඩා කළ 8 ක් අත්අඩංගුවට
wije Sunday, 29 March 2020 04:15 PM
අනේ මන්දා මේ මිනිස්සු නම් කවදා හැදේවිද කියලා....
BamunuarachchiMonday, 30 March 2020 02:18 AM
රටට බෝවෙලා තිබෙන අනික් වසංගතය තමයි ක්‍රිකට්...
Tissa MampitiyaMonday, 30 March 2020 03:04 AM
මේ අයට පිට්ටනියක් පේන්න බැහැ.. 20 වැනිදා තෙක් පොලිස් නිවාස අඩස්සියේ තියන්න.
MD Monday, 30 March 2020 03:46 AM
රාළහාමි, මෙයාලට කටෙන් කියලා තේරෙන්නේ නැත්තන් අතෙන් කියන්න.