ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (4) නගර බොහෝමයක් පාළු ස්වාභාවක් ගෙන තිබිණි.
වෙළෙන්දන් සිය වෙළඳම් කටයුතු සිදු කළ අතර , ඇතැම් ස්ථානයන්හි ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් සිය දෛනික කටයුතු වෙනුවෙන් ගැවසෙන අයුරු දැකිය හැකිය.



ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි
බදුල්ල නගරය



ඡායාරූප - සුදත් එච්.එම් හේවා
හැටන් නගරය



ඡායාරූප - මොහොමඩ් ආසික්
අකුරණ නගරය



ඡායාරූප - ටි එල් ජවුෆර්ඛාන්
මඩකලපුව නගරය



ඡායාරූප - පී.එම්. රාජපක්ෂ
කුණ්ඩසාලේ නගරය


ඡායාරූප - රොමේෂ් මධුෂංඛ
වව්නියාව නගරය


ඡායාරූප - ප්‍රියානි මංගලිකා
නිකවැරටිය නගරය



ඡායාරූප - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල නගරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරදර ටික ඉක්මනට ඉවරවෙලා , හැමදෙනාටම නිරෝගීව, නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක් ඇති වේවා! මගේ වෙසක් පැතුම මෙයයි.
මේ මැතිවරණ ඔල්මාදය නිසා තව කීදෙනෙක් වලපල්ලට යයිද දන්නේ නැහැ. මාධ්‍ය මඟින් පතුරුවා හරිනු ලබන තත්වය නෙවේ ඇත්ත. කියන්නත් හරිම කනගාටුයි.