( පුත්තලම එච්. චන්දන )
ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ආරච්චිකට්ටුව - රතඹලාඔයේ වැලි කැනීම් වල නිරත වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් සදහා ඔත්තු සැපයූ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
වැලි ප්‍රවාහනය කිරීම සදහා පැමිණ තිබූ ට්‍රෑක්ටර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ආරච්චිකට්ටුව - බෝගමුව ප්‍රදේශයේදී රතඹලාඔයෙන් නීති විරෝධී ලෙස කැලි කැපීම සිදු කරන ලද බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.
වැටලීම සිදු කරන විට රතඹලාඔයේ වැලි කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔත්තු බලමින් සිටි එක් අයෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔත්තු බලමින් සිට ඇත්තේ ආසන්නයේ පිහිටි විහාරස්ථානයේ ඇබිත්තියෙකු බව හෙලිවී ඇත.

2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
729
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඳිරිනීතියේදී වැලි ජාවාරම් කළ තිදෙනකු අත්අඩංගුවට