IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇදිරිය නොතකා දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන්කරන්නන් දින 14 ක් නිරෝධනයට

(නිමන්ති රණසිංහ)

ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන  ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මෙම තීරණය හෙට (10) දින සිට කි‍්‍රයාත්මක කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්විම සදහා පොලීසිය විසින් ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට රට තුළ ඇදිරිනීතිය පනවනු ලැබූ අතර, දිස්ති‍්‍රක් අතර සංචරනය විම වැලැක්විම සදහා වන නිතිය ද හදුන්වා දෙනු ලැබ තිබිණී.

 



අදහස් (4)

ඇදිරිය නොතකා දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන්කරන්නන් දින 14 ක් නිරෝධනයට

Laksitha France Thursday, 09 April 2020 02:11 PM

නියමයි. තව කෑම බිල ගෙවන්න ඕනේ. සියලුම වියදම් ගන්න ඕනේ. දඩය ගහන්න බැරිද ? වැඩිය පහසුකම් දෙන්න එපා. බුදු සරණයි !

:       246       135

Pradeep Friday, 10 April 2020 03:17 AM

මේ එක අයෙකුගෙන් රු.25000.00ක දඩ මුදලක් අය කරගෙන කොරෝන අරමුදලට බැර කරන්න කටයුතු කරන්න. නැතිනම් මේ හරකුන්ව හදන්න බෑ. නිකම් තියාගෙන කන්න බොන්න දෙනවා කිව්වොත් දැන් පවතින තත්වය උඩ මොවුන් තව තවත් නීති කඩ කරන්න පුළුවන්....

:       7       2

Nishan Friday, 10 April 2020 03:32 AM

ඇඳිරි නීතිය අතරේ අවුරුදු උත්සව රූගත කරපු නාලිකාවට ඔය නීතිය නැතැයි?

:       0       6

Nihal Friday, 10 April 2020 11:53 AM

ආශාවට සිරි නරබන්න යනවා නොවෙයි, අවමගුලකට රෝහලකට රෝගියෙක් බලන්න කුලී වැඩක් කරපු මිනිහෙක් වැඩකට..., මන් දන්නා මේසන් කෙනෙක්. ඊයේ වට්ටක්කා තම්බල දරුවන්ට කන්න දුන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site