ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.


(ප.ව. 4.00 වනවිට)

තවත් කොරෝනා අසාදිතයින්  පස් දෙනකු අද (23) හමු වී ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ අනුව කොරෝනා මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරෙනි.