දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන පිරිස් සඳහා අවශ්‍ය ලේ ලබා දීමට ලේ දන් දීමේ වැඩසටහනක් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබේ.
උහන බළකා මූලස්ථානය හා මහඔය බළකාය මගින් සංවිධානය කළ වැඩසටහන් දෙකක් එම මූලස්ථානයන්හීදී පැවැත්විණි .
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි මෙය සිදු කෙරිණි.



උහන බළකා මූලස්ථානය


මහඔය බළකා මූලස්ථානය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මහගු පිං කමට දායකවූ සැමට යහපතක්ම වේවා !!!!
මිහිපිට වෙසෙන දෙවිවරු ඔබයි දරුවනි. ඔබලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !සියලු දෙවි රැකවරණයි !
අනේ ඔබට පින්. මේ අය ඉතා දුක් විඳිනවා මේ තත්ත්වය පාලනය කරන්න. ඒ අතර බහුතරයක් ගෙවල් වලත් පහසුකම් හරියට නැතිව රටේ සේවයට කැපවී සිටින්නේ. එහෙම තියෙද්දී ඔබ මේ කරන පරිත්‍යාගයට ඔබට සියලු සැප සම්පත් ලැබේවා! වචනයෙන් කියන්න බෑ ඔවුන්ගේ වටිනාකම.