IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


ආර්ජන්ටිනාව මාස 4 කට ගුවන් ගමන් නවත්වයි

කොරෝනා වයිරසයේ දැඩි පැතිරීම හේතුවෙන් සියලු අභ්‍යන්තර හා ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සැප්තැම්බර් 1 වැනිදා දක්වා අත්හිටුවීමට ආර්ජන්ටිනාව පියවර ගෙන ඇත.

ආර්ජන්ටිනාව වෙතට, ආජෙන්ටිනාවෙන් පිටතට හෝ ආජෙන්ටිනාව තුළ ගමන් කිරීමට වාණිජ ගුවන් යානා සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තහනම් කරමින් එරට ජාතික සිවිල් ගුවන් සේවා පාලනාධිකාරිය ඊයේ නියෝගයක් නිකුත් කළේය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මෙහි අරමුණ වන්නේ ආර්ජෙන්ටිනා බලධාරීන් විසින් අනුමත නොකරන ලද ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ගුවන් සමාගම් ලබාදීම වැළැක්වීමයි.

මීට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර ගුවන්සේවා නියෝජිතායතනය ආජෙන්ටිනා රජයට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ නියෝගය මගින් ද්විපාර්ශ්වික ගිවිසුම් උල්ලංඝනය වන බවත් රටේ තුන්ලක්ෂයක පමණ පිරිසකගේ රැකියා අවදානමට ලක්කරන බවත්ය.

මේ අතර ආර්ජන්ටිනාව නියෝගය ගුවන් සේවා කර්මාන්තයට අනුකූල නොවන බව ලතින් අමෙරිකානු සහ කැරිබියානු ගුවන් ප්‍රවාහන සංගමය පැවසුවේය.

බොහෝ දකුණු අමෙරිකානු රටවල් වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් කිසිදු රටක් ආජෙන්ටිනාව මෙන් දිගු කාලයක් එය පවත්වාගෙන යාමට ක්‍රියාකර නොමැත.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලෙඛන අනුව ආර්ජන්ටිනාව මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 4,000 කට ආසන්න වන අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 192 කි.

නිරෝධායන සීමා හේතුවෙන් ආජෙන්ටිනාව එරට පදිංචිකරුවන් නොවන පුද්ගලයින් සඳහා මාර්තු මාසයේ දේශසීමා වැසීමට ද කටයුතු කළේය.

-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ආර්ජන්ටිනාව මාස 4 කට ගුවන් ගමන් නවත්වයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලසුරේන්ද්‍ර වාන් දමයි
2024 ජුලි මස 13 66 0

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (13) දින උදැසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීමට පියවර


මන්ත්‍රී ඩිලාන් ගිය රථය අනතුරක
2024 ජුලි මස 13 401 0

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලො මිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් ව


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට
2024 ජුලි මස 13 747 4

ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු


ඉම්රාන්ගේ විවාහය නීතිවිරෝධි නැහැ
2024 ජුලි මස 13 1009 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවන බව එරට අධිකරණය තීන්දු කර ඇත.


අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට
2024 ජුලි මස 13 539 3

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධි


බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක
2024 ජුලි මස 13 1921 6

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 903 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1785 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3744 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site