IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරු හෙට රැස්වෙති

අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) සවස 6ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

කොරෝනා වයිරසයෙත් සමඟ ඇතිව තිබෙන වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇතැයි වාර්තා වේ. 



අදහස් (10)

ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරු හෙට රැස්වෙති

ධම්ම Tuesday, 07 April 2020 03:46 PM

හිටපු මැති ඇමැතිවරුන් අමතක කර දමන්න බැරිද?

:       5       43

isuru Tuesday, 07 April 2020 04:30 PM

මේ වෙලාවේ හදිස්සි අවස්ථාවල් නිසා පාර්ලිමෙන්තුවම කැදෙව්වා නම් නරකද?

:       424       367

සනත් වීරකෝන් Tuesday, 07 April 2020 06:21 PM

අපි හිරවෙලා තියෙන එකම තැන තමයි කොරෝනා හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණය අවශ්‍ය තරමට කරගන්න බැරිවීම. ඇමරිකාව ලක්ෂ 19 ක් කරනකොට අපි කරල තියෙන්නෙ 4000 විතරයි.

:       29       157

අනුරWednesday, 08 April 2020 01:30 AM

ඒ අය කැඳවීම නම් නිෂ්ඵල ක්‍රියාවක්.

:       1       0

Amula Tuesday, 07 April 2020 07:07 PM

නැහැ... කට්ටියට කතා කරලා ආපහු චන්දෙට හිත් හැදෙන විදිහට කතා කරපල්ලා... පාක්ෂිකයින්ට හරියට බඩුමලුටික දීපල්ලා.

:       12       337

Kumar Wednesday, 08 April 2020 02:05 AM

මේ රැස්වීම එක්සත්වී සතුරාව පරාජය කරන හැටි වන්නේ ඕනෙ.

:       0       1

රවින් Wednesday, 08 April 2020 02:19 AM

හපොයි හපොයි !! ඔය කට්ටිය ගෙදර හිටපු හින්දා විද්වතුන්ට කොරෝනා- කොවිඩ් 19 තම පාලනයට නතකරගන්න ලැබුනා. ටිකක් දුක්විඳලා හරි ලෝකයේ අඩුම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවකින් මේ ආසාදනයෙන් මෙරට ගොඩගැනීමට හැකිවේවි. හැමදාම ගෙදරටම වෙලා හිටියානම් දෙයියනේ කියලා මේ රටට හිතැති විද්වතුන්ට රට ගොඩගැනීමේ කාර්යයත් කරගන්න පුලුවන්වෙයි.

:       0       1

RaveendraWednesday, 08 April 2020 07:58 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මේ හැත්ත තමාගේ පාට ගැන අනේකවිද ගොන් පාට් රංගනයක යෙදෙයි.. කිබුල් කදුළු බාල්දි ගණන් හලයි ..ඇඩු කදුලෙන් කතාකරයි.. මහජනතාව කෙරෙහි දුක වාවගන්න බැරිව හොටු පෙර පෙර කතාකරයි... ඔය මල අදෝනා මේ අවස්ථාවේ මහජනතාවට ඇසීමට දැකීමට අවශ්‍ය නැති බැවින් දියවන්න පට්ටියට ගාල් කිරීමෙන් වැලකි සිටීම වඩාත් උචිත වේ..

:       0       2

Amal Wednesday, 08 April 2020 04:12 AM

අපරාදෙ මහජන ධනය විනාශ කරනවා... මෙගොල්ලෝ එක්වෙලා මොන කෙංගෙඩියක් කරන්නද?

:       0       3

Raveendra Wednesday, 08 April 2020 05:04 AM

අද දින දියවන්නාව මේ හැතිකරය නඩත්තුවට අද දවසේ ගතමනාව ඔබටමෙන් අපටද වියදම් කිරීමට සිදුවෙනවා නොවේද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 4119 1

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4308 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 779 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1085 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3015 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3937 10

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40169 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26004 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site