ප්‍රින්ස් රත්නායක
රත්නපුර මහ රෝහළ වෙත පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි දෙදෙනකුට වයිරස ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අද (25) කොළඹ අයිඩීඑච් රෝහළ වෙත යොමු කළ බව රත්නපුර මහරෝහළේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගු මහතා සඳහන් කළේය.
අවිස්සාවෙල්ල හා ගොඩකවෙල සෙබලුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇති බවත් ඉඹුල්පේ නෙල්ලිවල නාවික සෙබලාගේ අාසාදිත තත්වයක් නොමැති මුත් තත්වය තවදුරටත් තහවුරු කරගැනීමට අයිඩීඑච් රෝහලට යවා ඇති බව තොරතුරු අනාවරණය වෙයි.
ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ නිරෝධායනය සඳහා සම්බන්ධ වු පුද්ගලයින් 45 දෙනෙක් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආනන්ද මංජුල ගොඩගේ මහතා සඳහන් කළේය
බළන්ගොඩ ස්වයං නිරෝධායනයට යොමුකළ පිරිස 24 කි. ඒ අනුව බළන්ගොඩ හා ඉඹුල්පේ කලාපයන් දෙකෙහි පුද්ගලයින් 69 ක් නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවිස්සාවේල්ල - ගොඩකවෙල සෙබළු අයිඩීඑච් රෝහලට