IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අවදානම් ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල ඔසු සැල් විවෘත කෙරේ

(දිමුතු සඳරුවන්)

දිවයිනේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක සහ සම්පුර්ණ නිරෝධායනයට යටත්කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලු ඖෂධ සැල් පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තබන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
 
ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මීට පෙර පැවති ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකතන ඇනවුම් මගින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සැලැස්වීමට පියවර ගනු ලැබේ.



අදහස් (0)

අවදානම් ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල ඔසු සැල් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site