(මහින්ද නිශ්ශංක)
සිංහල අවුරුද්දට සහ ඉන් පසුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිඳු හිඟයක් නැතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ සභාපති ඊ රාජේන්ද්‍රන් මහතා අද (09) පැවසීය.
විශේෂයෙන් ලොකු ලුණු , අර්තාපල්, පරිප්පු, වියළි මිරිස්, කඩල , මුංඇට සහ සීනි ඇතුළු අහාර ද්‍රව්‍ය තොග පිටකොටුව තොග වෙළඳුන් සතුව පවතින බවත් දිගින් දිගටම ආහාර ද්‍රව්‍ය ඇනවුම් කරන බවත් ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදේ හාවා ඊයේ බැහැලා ගිහිල්ලා...
කොරෝනා (සෞඛ්‍ය) ඇඳිරි නිතිය !!! දැන් මේ කියන්නේ පොදුජනයාගේ කුස්සි ගැනද? නැතිනම් තොග වෙළදුන්ගේ ගබඩා ගැනද?
අපේ කුස්සියේ නම් හිගයක් තියෙනවා...
තොග වෙළෙන්දො ගාව තිබුනම ඇති ඉතිං.බෙදා හැරීමේ ලොකු අවුලක් තියෙනවා කියලා නොතේරෙන එකනේ පුදුමේ. ගම් වලට ඇවිත් බලන්න ඕන කොළඹ ඉදන් කියවන්නේ දෙන්නෙ නැතුව.
නමුත් අපට මුදල් නෑ.
කහ නෑ...