IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අක්කරපත්තුව වසා දමයි

වසන්ත චන්ද්‍රපාල

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව අක්කරපත්තුව අම්පාර මාර්ගය අක්කරපත්තුව කල්මුනේ මාරගය ,අක්කරපත්තුව පොතුවිල් මාර්ග මුලුමනින්ම වසා දමා තිබෙන අතර අත්‍ය අවශ්‍ය රාජකාරි සදහා පමණක් විවෘත වෙන බව පොලසිය කියයි.

මේ හේතුව නිසා අම්පාර සිට අක්කරපත්තුව වෙත යෑමට නොහැකි අතර අම්පාර සිට කල්මුන දක්වා ගමන් කිරිමට නොහැකි තත්වයක්ද උදාවි තිබේ.

මෙම කොරෝනා ආසාදිතයා හමුවිමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් සහ ඔහු සමග කොළඹ සිට පැමිණි වෑන් රථයේ රියදුරැ සමග හය දෙනෙකු ඇතුළු නව දෙනෙක් කොරෝනා ආසාදඅත යයි දැන ගැනිම සදහා පරීක්ෂණ කටයුතු වලට යොමුකර ඇති බව කල්මුනේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගුනසිංහම් සුගුනන් මහතා සදහන් කලේය.

මෙයට අමතර කොරෝනා ආසාදිත වු පුද්ගලයා සමග කටාර් සිට පැමිණි අනෙක් අයගේ ලේ සාම්පල් ගැටලුවක් නොමැති වුවත් ඔවුන් තවදුරටත් නිවෙස් වලම නිරෝධායනය සිදුකිරීමට මහජන සෞඛ්‍ය සේවකයින් පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිත වු අයගේ බෑනා වන පුද්ගලයා පල්ලිකුඩුඉරිප්පු මුස්ලිම් දේවස්ථානයේ සහාය මව්ලවිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඇදිරිනීතිය පැනවු 20 දක්වා මෙම පල්ලියේ මෙහයන් පවත්වා තිබේ.

එම අවස්ථාවලට 20 ක් පමන සහභාගි වි ඇති අතර එම අවස්ථාවට සහභාගි වු පිරිස් සොයා නිරෝධායනයට ලක් කිරිම සිදුකරමින් පවතින බවද වාර්තාවේ.

අක්කරපත්තුව සහ කල්මුනේ සිට අම්පාරට පැමිණෙන රාජ්‍ය නිළධාරින්ට එම ප්‍රදේශවලම සිට රාජකාරි කරන ලෙසටද දැනුම් දි තිබේ.

කොරෝනා ආසාදිතයා හමුණු ප්‍රදේශය මේ වෙන විට මුලිමනින්ම වසා දමා තිබෙන අතර ඔහුගේ නිවස ජිවාහුනුකරණය කිරීමද සිදුකර තිබේ.

අක්කරපත්තුව ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,සහ ශ්‍රිලංක යුධ හමුදාව යොදා තිබේ.



අදහස් (2)

අක්කරපත්තුව වසා දමයි

සඳුන් Thursday, 09 April 2020 08:09 AM

උණ, කැස්සට අමතරව ජාතිකත්වයත් එක්කලොත් නරකද ?

:       0       0

jagath Thursday, 09 April 2020 08:26 AM

මෙන්න මෙ සමහරක් තම්බි උදවිය තමයි රට විනාශ කරන්නේ... මෙ අයට ඔන විදිහට මෙ රට කාලා දාන්න ඉඩදීලා බලාගෙන ඉන්න මටනම් ඉන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13299 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site