නුහුරු නුපුරුදු සමාජයක
ගතකරනා විට ජීවිතය
දැනෙනවා පාළුව තනිකම
බිලි ගන්නට අප සැමදෙන
බලාහිඳී සැම දුසිරිත්
ඒ අතරින් ප්‍රබල ලෙසම
කාමය මත් රකුසෝ
නුඹෙ හද පිවිතුරු
නොකැලැල් වුණාට
නුඹත් දිනක බිලිවේවිද
නුඹෙ සිතටත් ගතට
ශක්තිය වන්න
අප අත්දැකීම් බෙදාගන්න
මා එනවා නුඹ බලන්න......
මීගමුවේ
කේ. සමන්
අන්සාන් නගරය
දකුණු කොරියාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd