සිහිනෙකින්වත් ..නොපැතූ
සිහිනෙකින්වත් ..නොදුටූ..
බිඳුනු ආදරේ.. වෙනුවෙන්.
ලතැවෙනවා සිත මගේ.. තවමත්..
නොදැනෙන්න ඔබේ හදවතට රහසින්..
කුමටද ආවේ මෙතරම් දුරක්
විඳින්නට අප හදවතින් වේදනා..වක්.
නිකමට හිතුනා පෙර කළ පාපයක්දැයි
ඵල දුන්නේ.. මට හිමි කරුමයක්..
කොහෝම කෙලෙසක ප්‍රාර්ථනා පැතුවත්
හදවත් අප බැඳගන්න සෙනෙහසින්.
දිනක අප තනිවී ඇත යන ගමනක්
ඒ ගමනට මේ තනිකම විය පෙරහුරුවක්.
පැරිස්නුවර
හේමා කටුකුරුන්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd