පාට පොදක් වී සැන්දෑ අහසේ   
රෑණ සඳක් වී මැදියම් අහසේ   
දෑල නුවන් අග කඳුළක් හින්දා   
ඇයිද ප්‍රියේ නුඹ මා හැරදා   
ගියේ පියඹා දුරු රටටා   
මාතර 
නුවන් සුරංග විජේතුංග   
ෆිරෙන්සි නගරය ඉතාලිය.