(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල ගෝනමඩිත්ත ශ්‍රී සද්ධානන්ද බෞද්ධ විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානය තුළ දී ජංගම දුරකතනයෙන් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
සැකකරු සතුව තිබූ සලකුණු කරන ලද ජන්ද පත්‍රිකාව සහ ජංගම දුරකතනය පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ... සියලුම නිරෝධායන නීති දමලා පෑනකුත් අරන් එන්න කිව්වා. නමුත් මෙවැනි සිද්ධි කලිනුත් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ජංගම දුරකථන ඡන්ද පොළට රැගෙන ඒම තහනම් කරන්න තිබුණේ.. මේ ෆොටෝ ගහන්නේ අපේක්ෂකයාගෙන් මුදල් ලබාගත් අය රිසිට් පතක් වෙනුවෙන් හෝ රැකියා බලාපොරොත්තුවෙන්...