IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වන්නියේ වැඩිම මනාප බදියුදීන්ට

(රොමේෂ් මධුෂංඛ)
 
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන් මහතා මනාප 28,203ක් ලබාගනිමින්  වන්නි දිස්ත්‍රික්කයෙන් මුල් තැනට තේරී පත්විය.
 
සමගි ජනබලවේගය - මන්ත්‍රී ආසන 01
 
අබ්දුල් රිෂාඩ් බදියුදීන් - 28,203
 
ඊලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මන්ත්‍රී ආසන- 3
 
01) චාල්ස් නිර්මලනාදන් - 25,668
02) සෙල්වම් අඩෙයික්කලනාදන් - 18,563 
03) විනෝ නෝහා රාධලිංගම් -15180 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන- 01
 
කාදර් මස්තාන් -13,454
 
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රී ආසන- 01
 
කුලසිංහම් දිලීපන් - 3203 



අදහස් (2)

වන්නියේ වැඩිම මනාප බදියුදීන්ට

Bamunuarachchi Friday, 07 August 2020 07:15 AM

හිරේ ඉන්න ඕනේ මිනිස්සු පාර්ලිමේන්තු එනවා. මේ ඡන්ද ක්‍රමයේ වැරැද්ද වන්නියේ මනාපයෙන් පාර්ලිමේන්තු ආවාට අපේ මනාපයෙන් හිරේ යවමු.

:       672       682

Naushi Friday, 07 August 2020 01:59 PM

හිරේ ඉන්න ඕන තවත් කට්ටිය පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ඉන්නේ ඕන තරම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site