IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෝදී අගමැතිට සුබ පතයි

මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් ලබා දෙමින්  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ.

දෙරට අතර දිගු කලක් ඔස්සේ පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව මිතුරන් මෙන්ම ඥාතීන් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කර තිබේ.

පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යළි සුබ පතා ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා මෙන්ම සහයෝගීතාව, නව මානයන් කරා ගෙන යාමට අපේක්ෂා කරන බවයි.

125



අදහස් (1)

මෝදී අගමැතිට සුබ පතයි

විජිත් Friday, 07 August 2020 09:46 AM

"එහෙනම් කොළඹ වරායේ නැගෙනහිර කෑල්ල විතරක් නොවෙයි ..එහා පැත්තත් ඕනෑ හරිනේ..? ආයේ කියන්නේ නැහැ..!!! " " හරි හරි මෝදී මස්සිනා අපි අසල් වාසීන්නේ. ඕවා අපිට කොහොම කරගන්න බැරිද..? සල්ලි ටිකක් තමයි ඕනෑ. මේ බයියන්ට සුමානයක්, දෙකක් වත් " මැජික්" පෙන්වන්න. ඊට පස්සේ ඔවුන් කෑගහන්නේ නැහැ." " හොඳයි ඔවුන් කෑ ගැහුවොත්? " " මෝදී මස්සිනා හමුදාවට තුවක්කු දීලා තියෙන්නේ දත් මදින්නද.? ."

:       0       116

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site