(එච්. චන්දන)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සනත් නිශාන්ත පෙරේරා වැඩිම මනාපයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් තේරී පත්වී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ -5
1)සනත් නිශාන්ත පෙරේරා 80,082
2)පියංකර ජයරත්න 75,425
3)අරුන්දික ප්‍රනාන්දු 70,892
4)චින්තක අමල් මයාදුන්න 46,058
5)අශෝක ප්‍රියන්ත 41,612
සමගි ජන බලවේගය - 2
1)හෙක්ටර් අප්පුහාමි 34,127
2)නිරෝෂන් පෙරේරා 31,636
මුස්ලිම් ජාතික සන්ධානය - 1
අබ්දුල් සබ්රි මොහොමඩ් 33509
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්ක
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ
මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.
මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන
මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට
Hemantha Friday, 07 August 2020 05:26 AM
එයින් පෙන්වන්නේ ඡන්ද දායකයින්ගේ අධ්‍යාපන මට්ටමයි.
සදිස Friday, 07 August 2020 05:45 AM
ලංකාවෙ අනුවණ අය කවදත් කැමති නීති කඩන එවුන්ටනේ.
Aruna Friday, 07 August 2020 05:49 AM
ඔක්සිජන් වැඩක් නැහැ කිව්වා වගේ මතකයි.
Naushi Friday, 07 August 2020 05:49 AM
ඔක්සිජන් නැතිව හුස්ම ගන්න හාදයා.
Nihal Friday, 07 August 2020 06:49 AM
පුත්තලම් ජනතාව ඔක්‌සිජන් අවශ්‍ය නැති බව පෙන්වා දී ඇත.
Bamunuarachchi Friday, 07 August 2020 07:17 AM
ජනතාව ඔක්සිජන් දීලා.
lusena Friday, 07 August 2020 07:26 AM
පුත්තලමේ බූරුවන් තවමත් ඇතිබව සනාථ කර ඇත.
Prabha Friday, 07 August 2020 07:49 AM
අපේ රටේ මිනිස්සු ගැන දුකයි. මොනවා කරන්නද මේ ඔවුන්ගේ තේරීම නම්..?
විජිත් Friday, 07 August 2020 08:19 AM
ඔක්සිජන් කන්නද කිව්ව මෝඩයාගේ ලොක්කා. ලෝකයටම වැඩියෙන්ම ඔක්සිජන් සපයන කඩොලාන ගස් වලට දෙවියන්ගේම පිහිටයි. මම පුදුම වෙන්නෙත් නැහැ පුත්තලම ප්‍රසිද්ධ අයට බව දන්නා නිසා. බොහොම ස්තුතියි ඔක්සිජන් නැතිව හුස්ම නොගන්නා බයියනේ. ඒ වගේම පුත්තලමේ සිටින ඇත්ත " මිනිස්සුන්ට " මගේ ආදර ආචාරය. දවසක මිනිසුන් විසින් පාලනය කරන පුත්තලමක් එනකම් බූරු බයියන් සමග ඔබට විසීමට සිදුවීම ගැන නම් දුකයි.
ලුම්බිණි Friday, 07 August 2020 08:22 AM
මෙවැනි අයගේ පාලනය යටතේ ජීවත් වෙන්නත් පින්කරලා තියෙන්න ඕනෑ.
pradeepa Friday, 07 August 2020 08:29 AM
ඔබේ ජනතාව පුත්තලම් පටබැඳි නාමය ඒ අයුරින්ම තියාගත්තා.
wedage Friday, 07 August 2020 08:32 AM
හෙල්මට් නැතිව මෝටර් සයිකලයේ ගියේ මෙයා නේද?
don perera Friday, 07 August 2020 09:08 AM
කුඩ්ඩෝ මැදගමුවේද, බූරුවෝ පුත්තලමේද, කළුතර මල් කඩන්නෝද, කුරුණෑගලින් තැබෑරුම්කාරයෝද ලංකාවේ ජනතාව පත්කර ඇත.
sugath Friday, 07 August 2020 09:11 AM
පළමුව සුබ පතන්න ඕනෑ.... අපි පැතූ විදිහටම ජයග්‍රහණය කළ ගරු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට. ඒත් හරිම අප්‍රියජනකයි. රටම ප්‍රතික්ෂේප කළ මෙවැනි නීතිවිරෝධී, බුද්ධි හීන, දේශපාලුවන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම ගැන, අනේ මන්දා පුත්තලමේ මිනිස්සු...? විමානේ හැටියටලු යකා. කමක් නැහැ අපේ ජනාධිපතිතුමා කරයි ලස්සනට...
karuFriday, 07 August 2020 09:38 AM
ජනාධිපතිට කරන්න දෙයක් නැහැ. නුසුදුසු කෙනෙක් අගමැතිවුණාම රටම මළගෙයක් වෙනවා... එතකොට ජනාධිපතිත් නිකම්ම නිකම් භූතයෙක් විතරයි. දැන් පරක්කු වැඩියි. බයියන්ගේ යුගය පටන්ගත්තා...