IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට


(එච්. චන්දන)
 
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සනත් නිශාන්ත පෙරේරා  වැඩිම මනාපයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් තේරී පත්වී ඇත.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ -5
 
1)සනත් නිශාන්ත පෙරේරා   80,082
2)පියංකර ජයරත්න  75,425
3)අරුන්දික ප්‍රනාන්දු  70,892
4)චින්තක අමල් මයාදුන්න 46,058
5)අශෝක ප්‍රියන්ත  41,612
 
සමගි ජන  බලවේගය - 2
 
1)හෙක්ටර් අප්පුහාමි  34,127
2)නිරෝෂන් පෙරේරා  31,636
 
මුස්ලිම් ජාතික සන්ධානය - 1
 
අබ්දුල් සබ්රි මොහොමඩ්  33509



අදහස් (15)

පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට

Hemantha Friday, 07 August 2020 05:26 AM

එයින් පෙන්වන්නේ ඡන්ද දායකයින්ගේ අධ්‍යාපන මට්ටමයි.

:       15       287

සදිස Friday, 07 August 2020 05:45 AM

ලංකාවෙ අනුවණ අය කවදත් කැමති නීති කඩන එවුන්ටනේ.

:       12       276

Aruna Friday, 07 August 2020 05:49 AM

ඔක්සිජන් වැඩක් නැහැ කිව්වා වගේ මතකයි.

:       1       251

Naushi Friday, 07 August 2020 05:49 AM

ඔක්සිජන් නැතිව හුස්ම ගන්න හාදයා.

:       2       244

Nihal Friday, 07 August 2020 06:49 AM

පුත්තලම් ජනතාව ඔක්‌සිජන් අවශ්‍ය නැති බව පෙන්වා දී ඇත.

:       0       330

Bamunuarachchi Friday, 07 August 2020 07:17 AM

ජනතාව ඔක්සිජන් දීලා.

:       0       7

lusena Friday, 07 August 2020 07:26 AM

පුත්තලමේ බූරුවන් තවමත් ඇතිබව සනාථ කර ඇත.

:       0       842

Prabha Friday, 07 August 2020 07:49 AM

අපේ රටේ මිනිස්සු ගැන දුකයි. මොනවා කරන්නද මේ ඔවුන්ගේ තේරීම නම්..?

:       0       0

විජිත් Friday, 07 August 2020 08:19 AM

ඔක්සිජන් කන්නද කිව්ව මෝඩයාගේ ලොක්කා. ලෝකයටම වැඩියෙන්ම ඔක්සිජන් සපයන කඩොලාන ගස් වලට දෙවියන්ගේම පිහිටයි. මම පුදුම වෙන්නෙත් නැහැ පුත්තලම ප්‍රසිද්ධ අයට බව දන්නා නිසා. බොහොම ස්තුතියි ඔක්සිජන් නැතිව හුස්ම නොගන්නා බයියනේ. ඒ වගේම පුත්තලමේ සිටින ඇත්ත " මිනිස්සුන්ට " මගේ ආදර ආචාරය. දවසක මිනිසුන් විසින් පාලනය කරන පුත්තලමක් එනකම් බූරු බයියන් සමග ඔබට විසීමට සිදුවීම ගැන නම් දුකයි.

:       0       35

ලුම්බිණි Friday, 07 August 2020 08:22 AM

මෙවැනි අයගේ පාලනය යටතේ ජීවත් වෙන්නත් පින්කරලා තියෙන්න ඕනෑ.

:       0       14

pradeepa Friday, 07 August 2020 08:29 AM

ඔබේ ජනතාව පුත්තලම් පටබැඳි නාමය ඒ අයුරින්ම තියාගත්තා.

:       0       28

wedage Friday, 07 August 2020 08:32 AM

හෙල්මට් නැතිව මෝටර් සයිකලයේ ගියේ මෙයා නේද?

:       0       17

don perera Friday, 07 August 2020 09:08 AM

කුඩ්ඩෝ මැදගමුවේද, බූරුවෝ පුත්තලමේද, කළුතර මල් කඩන්නෝද, කුරුණෑගලින් තැබෑරුම්කාරයෝද ලංකාවේ ජනතාව පත්කර ඇත.

:       0       53

sugath Friday, 07 August 2020 09:11 AM

පළමුව සුබ පතන්න ඕනෑ.... අපි පැතූ විදිහටම ජයග්‍රහණය කළ ගරු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට. ඒත් හරිම අප්‍රියජනකයි. රටම ප්‍රතික්ෂේප කළ මෙවැනි නීතිවිරෝධී, බුද්ධි හීන, දේශපාලුවන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම ගැන, අනේ මන්දා පුත්තලමේ මිනිස්සු...? විමානේ හැටියටලු යකා. කමක් නැහැ අපේ ජනාධිපතිතුමා කරයි ලස්සනට...

:       0       37

karuFriday, 07 August 2020 09:38 AM

ජනාධිපතිට කරන්න දෙයක් නැහැ. නුසුදුසු කෙනෙක් අගමැතිවුණාම රටම මළගෙයක් වෙනවා... එතකොට ජනාධිපතිත් නිකම්ම නිකම් භූතයෙක් විතරයි. දැන් පරක්කු වැඩියි. බයියන්ගේ යුගය පටන්ගත්තා...

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 242 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site