(එච්. චන්දන)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සනත් නිශාන්ත පෙරේරා වැඩිම මනාපයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් තේරී පත්වී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ -5
1)සනත් නිශාන්ත පෙරේරා 80,082
2)පියංකර ජයරත්න 75,425
3)අරුන්දික ප්‍රනාන්දු 70,892
4)චින්තක අමල් මයාදුන්න 46,058
5)අශෝක ප්‍රියන්ත 41,612
සමගි ජන බලවේගය - 2
1)හෙක්ටර් අප්පුහාමි 34,127
2)නිරෝෂන් පෙරේරා 31,636
මුස්ලිම් ජාතික සන්ධානය - 1
අබ්දුල් සබ්රි මොහොමඩ් 33509
COMMENTS
එයින් පෙන්වන්නේ ඡන්ද දායකයින්ගේ අධ්‍යාපන මට්ටමයි.
ලංකාවෙ අනුවණ අය කවදත් කැමති නීති කඩන එවුන්ටනේ.
ඔක්සිජන් වැඩක් නැහැ කිව්වා වගේ මතකයි.
ඔක්සිජන් නැතිව හුස්ම ගන්න හාදයා.
පුත්තලම් ජනතාව ඔක්සිජන් අවශ්‍ය නැති බව පෙන්වා දී ඇත.
ජනතාව ඔක්සිජන් දීලා.
පුත්තලමේ බූරුවන් තවමත් ඇතිබව සනාථ කර ඇත.
අපේ රටේ මිනිස්සු ගැන දුකයි. මොනවා කරන්නද මේ ඔවුන්ගේ තේරීම නම්..?
ඔක්සිජන් කන්නද කිව්ව මෝඩයාගේ ලොක්කා. ලෝකයටම වැඩියෙන්ම ඔක්සිජන් සපයන කඩොලාන ගස් වලට දෙවියන්ගේම පිහිටයි. මම පුදුම වෙන්නෙත් නැහැ පුත්තලම ප්‍රසිද්ධ අයට බව දන්නා නිසා. බොහොම ස්තුතියි ඔක්සිජන් නැතිව හුස්ම නොගන්නා බයියනේ. ඒ වගේම පුත්තලමේ සිටින ඇත්ත " මිනිස්සුන්ට " මගේ ආදර ආචාරය. දවසක මිනිසුන් විසින් පාලනය කරන පුත්තලමක් එනකම් බූරු බයියන් සමග ඔබට විසීමට සිදුවීම ගැන නම් දුකයි.
මෙවැනි අයගේ පාලනය යටතේ ජීවත් වෙන්නත් පින්කරලා තියෙන්න ඕනෑ.
ඔබේ ජනතාව පුත්තලම් පටබැඳි නාමය ඒ අයුරින්ම තියාගත්තා.
හෙල්මට් නැතිව මෝටර් සයිකලයේ ගියේ මෙයා නේද?
කුඩ්ඩෝ මැදගමුවේද, බූරුවෝ පුත්තලමේද, කළුතර මල් කඩන්නෝද, කුරුණෑගලින් තැබෑරුම්කාරයෝද ලංකාවේ ජනතාව පත්කර ඇත.
පළමුව සුබ පතන්න ඕනෑ.... අපි පැතූ විදිහටම ජයග්‍රහණය කළ ගරු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට. ඒත් හරිම අප්‍රියජනකයි. රටම ප්‍රතික්ෂේප කළ මෙවැනි නීතිවිරෝධී, බුද්ධි හීන, දේශපාලුවන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම ගැන, අනේ මන්දා පුත්තලමේ මිනිස්සු...? විමානේ හැටියටලු යකා. කමක් නැහැ අපේ ජනාධිපතිතුමා කරයි ලස්සනට...