IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


නවගත්තේගම ස්ථානාධිපතිට බැන වැදුණු අපේක්ෂකයාට පරීක්ෂණයක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)      

                  

නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු කීය.

මැතිවරණ නිතී රිතී උල්ලංඝනය කරමින් නවගත්තේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයන් හි රථ පෙළපාළියක නිරතව සිටියදී නීතිය ක්‍රියාත්මක කිරිමට ගිය පොලිස් ස්ථානාධිපතිට බැන තිබේ.

මෙම අපේක්ෂකයා අද (2) රථවාහන හතරක මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් තමාගේ නම අංකය හා පක්ෂයේ නම දක්වමින් ස්ටිකර් අලවා ගෙන වාහන නවගත්තේගම ප්‍රදේශය පුරා පෙළපාළියකින් සංචාරය කරමින් සිට ඇත.

පසුව ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සිය දින සටහන් පොතේ සදහන් කරමින් සිය උසස් නිලධාරින්ට දන්වා තිබේ.

මෙම පැමිණිල්ල අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු කීය.



අදහස් (7)

නවගත්තේගම ස්ථානාධිපතිට බැන වැදුණු අපේක්ෂකයාට පරීක්ෂණයක්

Raveendra Sunday, 02 August 2020 07:53 AM

පොදු ජන පක්ෂයේ නොව මොන පක්ෂයක වුවත් මෙය නම් තිරිසන් වැඩකි. එබැවින් මොහු කූඩු කළ යුතුමයි.

:       0       0

Roshan Sunday, 02 August 2020 08:29 AM

කව්ද ඒ පුත්තලමේ බූරුවා..?

:       0       0

Prasad Sunday, 02 August 2020 09:11 AM

රට රකින විරුවා දැනගන්න ඕනේ මේ වගේ අයට කණට දෙකක් ගහලා හදන්න.

:       0       0

Pubudu Rajapaksha - Andigama Sunday, 02 August 2020 09:23 AM

බලමු ව්‍යවස්ථාව වෙනස් නොකර මේ තියෙන දෙයින් හරි රාජකාරිය කරනවද කියලා..

:       0       0

pradeepa Sunday, 02 August 2020 09:38 AM

අනේ පුත්තලම් ජනතාවනි, නීතිය කඩන අය නීතිය කඩන තැනට එවන්න එපා මොවුන්ව නැවත පාර්ලිමේන්තුවට ආවොත් ඔබලා නැවත පුත්තලම් බූරුවන් වෙනවා.

:       0       0

මෝ Sunday, 02 August 2020 10:38 PM

මෙවැනි අයට නාමයෝජනා දුන් අය ඉස්සෙලාම ගෙදර යවන්න.

:       0       0

විජිත් Monday, 03 August 2020 04:52 AM

"ලොකු රාලහාමි " ,ඔයගොල්ලොත් අතේ හිරි ඇරගන්න, චන්ඩි පාට් දමන්නේ දුප්පත් , යමක් කමක් කර කියා ගන්න බැරි අහිංසකයින්ට බව කවුරුත් දන්නවා.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 623 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 826 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site