IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඡන්ද පත්‍රිකා ලක්ෂ හතරහමාරක් ආපසු තැපැල් කාර්යාලවලට

(ජයන්ත සමරකෝන්)

ඡන්ද දායකයන්ගේ ලිපින සොයාගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 458,927ක් අදාළ තැපැල් කාර්යාල වෙත ආපසු බාරදී ඇතැයිද, සිය අනන්‍යතාවය හෙළිකර ඒවා ලබාගත හැකි යැයිද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඡන්ද පත්‍රිකා ගෙන්-ගෙට බෙදීම ඊයේ(29) අවසන් විය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16,263,885ක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයිද, එයින් 15,804,928ක් ඊයේ වනවිට බෙදා අවසන් යැයිද පාලක මෙහෙයුම් ගාමිණී විමලසූරිය මහතා අද(30) පැවසීය.

මෙහි ප්‍රතිශතය 99%ක් වේ.



අදහස් (3)

ඡන්ද පත්‍රිකා ලක්ෂ හතරහමාරක් ආපසු තැපැල් කාර්යාලවලට

lankasri Thursday, 30 July 2020 07:20 PM

මේවා හොර ඡන්ද හැටියට වැටෙයි.

:       45       15

චන්දදාසSaturday, 01 August 2020 02:34 AM

මෙවා හොර ඡන්ද හැටියට වැටීමේ සම්භාවිතාව ඉතාම වැඩියි. ඒගේම මේ පත්‍රිකාවල හැඳුනුම්පත් අංකයද නැතිවෙන්න පුළුවනි. මේ නිසා නිල ඡන්ද දැනිවීම් පත්‍රිකාවේ ඡන්ද දායකයාගේ ලිපිනයද සටහන් කරනවා නම් මෙවැනි දේ නොවේවි. නිල ඡන්ද පත්‍රිකාවේ ලිපිනය ලෙසට සටහන් කරන්නේ නිවසේ අංකයත්, ගමේ නමත්, තැපැල් කාර්යාලයේ නමත් පමණක් වීමත් මෙයට බලපා තියෙනවා. මෙම අදහස නිවැරදිද යන්න දැනට නිවසේ ඇති නිලඡන්ද පත්‍රිකාව බලන කෙනෙකුට වැටහේවි තවත් දෙයක් කියන්නම වෙනවා. ඡන්ද පත්‍රිකා බෙදීම කරන නිලධාරියා විමසන්නේ එහි මුලින්ම නම තියෙන අයගේ නමයි. දැනට ඒවායේ මුලින්ම තියෙන්නේ යම්තම් වයස අවුරුදු 18 පසුකළ තවමත් පාසැල් යන දරුවෙකුගේ නමක් වෙන්න පුළුවනි. ගෙදර වැඩිහිටියෙකුගේ නම මුලට යෙදෙන ලෙසට නම් ලැයිස්තුව පරිගණකයේදී ෆිල්ටර් කර සකස්කරන්නේ නම් මෙහෙම නොවෙන්න හේතුවෙනවා. මේ නිසා මෙහිදී මැතිවරණ කාර්යාලවල නිලධාරීන් හා මැතිවරණ කොමිසම මේවාට වගකිව යුතුයි..

:       0       0

indika Friday, 31 July 2020 09:05 AM

ග්‍රාම සේවක සහ තැපැල් දෙපාර්තමේන්තුව වග කියන්නේ මෙම අපරාධයට... ඡන්ද අයිතිය නැති කළාට..

:       43       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site