
(චන්ද්‍රසිරි ගුණසේකර )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ රමේෂ් පතිරණ මනාප 205,814 ලබාගෙන ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුල් තැනට පත්විය.
රමේෂ් පතිරණ . 205,814
සම්පත් අතුකෝරළ 128331
මොහාන් ප්‍රියදර්ශන -111626
චන්දිම වීරක්කොඩි -84984
ඉසුරු දොඩන්ගොඩ-71266
ශාන් විජයලාල්-67793
ගීතා කුමාරසිංහ .-63357
සමගි ජනබලවේගයට මෙවර මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර දෙකක් හිමිවිය.
ගයන්ත කරුණාතිල-50097
මනූෂ නානායක්කාර -47399

COMMENTS
තාත්තගෙන් පුතාට... රට පුද්ගලික බූදලයක්... වහල්ලුන්ගේ තරම පෙනේ...
නාලක සරත් උන්දැලා මෙන් රමේෂ් ගොයියා ගැන.. පැහැදීමක් ඇති බව නම් ලක්අම්මාටත් සතුටුයි. එබැවින් රමේෂ් උන්දෑට අප මෙසේ කියන්නෙමු. නොබියව ගනින් තීරණ දියුණුව වෙනුවෙන් රටට....