මෙවර මහ මැතිවරණය සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක්  ලබාගනිමින් කොළඹ  දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.

සමගි ජනබලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා මනාප 305,744 ක් ලබාගනිමින්  කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 12

සරත් වීරසේකර- 328,092 
විමල් වීරවංශ - 267, 084
උදය ගම්මන්පිල - 136,331
විජේදාස රාජපක්ෂ- 120,626
බන්දුල ගුණවර්ධන - 101,644
ප්‍රදීප් උඳුගොඩ - 91,958
දිනේෂ් ගුණවර්ධන - 88,287
මධුර විතානගේ - 70,205
ප්‍රේමනාත් සී. දොළවත්ත - 69,055
සුසිල් ප්‍රේමජයන්ත - 50,322
ජගත් කුමාර- 47,693

සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 06 

සජිත් ප්‍රේමදාස- 305,744
එස්.එම්.මරික්කාර්- 96,916
මුජිබර් රහුමාන් - 87,589
හර්ෂ ද සිල්වා - 82,845
පාඨලී චම්පික රණවක - 65,574
මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 01

අනුර කුමාර දිසානායක - 49, 814