IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සාදයට ගිය ලොක්කා ගෑනු කාමරයකට රිංගලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
තම ආයතනයේ ප්‍රධානියකු වෙනුවෙන් පැවැත් වූ සාදකට සහභාගීවූ වූ නිලධාරියකුට මත්පැන් පදම වැඩිවී තම නිවස යැයි සිතා වෙනත් නිවසක සිටි තරුණියකගේ කාමරයකට යෑමෙන් නිලධාරියා මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


මෙදින රාත්‍රී සාදය සඳහා හිතවතුන් විශාල පිරිසක්ද එක්ව සිටි අතර, විවිධ වර්ගවල මත්පැන් වර්ගද තිබී ඇත. මෙම නිලධාරියාද එතරම් මත්පැන් පානය කරන කෙනකු නොවුණද, මෙදින මිතුරන්ගේ බලකිරීම් මත මත්පැන් පානය කිරීමේ පදම වැරදී ඇත.


බිරිඳ සහ දරුවා තමා එනතුරු මඟ බලා සිටින නිසා මිතුරන්ගෙන් මිදී වහා තම වාහනයට නැග නිවස බලා යන්නට විය. රතු කට්ට පැන තිබූ නිලධාරියාගේ වාහනය වෙනත් මාර්ගයක ධාවනය වූයේ, ඔහුගේ සිහිමද ගතිය හේතුවෙනි. දුරකට ගිය වාහනය නතර වූයේ නාඳුනන නිවසක් අසලය. නිවසට ගොඩ වූ නිලධාරියා එම නිවසේ තරුණියකගේ කාමරයට ඇතුළු වී ඇඳුම් ගැලවීමට සූදානම් වෙද්දී නිවැසියන් කලබලයට පත්ව බීමතින් සිටි නිලධාරියා අල්ලා පොලිසියට බාර දී ඇත.



අදහස් (2)

සාදයට ගිය ලොක්කා ගෑනු කාමරයකට රිංගලා

දිමුත් Friday, 30 August 2019 06:24 AM

හිතාමතා කරපු වැඩක් වගෙයි.

:       12       14

ලක්ෂිත Friday, 30 August 2019 06:37 AM

මෙයා ෂුවර් එකටම ගිහින් තියෙන්නෙ වැරදිලා නෙවෙයි. වෙරි වෙලා වාහනේ එළවගෙන යන්න පුලුවන් නම් මිනිහට ගේ වරදින්න විදිහක් නැහැ. කෙල්ලගෙ කාමරේට ගිහින් අහුවුනාම බොරුවට රගපාන්න ඇති.

:       27       29

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 12 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 487 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 779 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 637 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1135 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 880 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site