IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පියාට අමතකවුණු බෑගයේ රහස් අංකය පුතා මතක්කර දීලා

(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ සමාගමක විධායක නිලධාරියකු වූ ඔහුට පසුගියදා නවීන පන්නයේ කාර්යාල බෑගයක් ආයතනයෙන් ලැබුණු අතර එහි යතුරු පුවරුව විවෘත කිරීමට තිබුණේ රහස් අංක තුනකි. යතුරු තහඩුවේ නිවැරදි අංක තුන කැරකැවූ විට පියන ඇරේ.


 රහස් අංකය කොළයක ලියාගෙන තමා භාවිතයට ගන්නා උපකරණ හා ලිපි ගොනුවක් බෑගයේ දමාගෙන නිවෙසට පැමිණි පසු රහස් අංකය ලියූ කොළය අස්ථානගතව තිබීම නිසා ඔහු වැටුණේ මහත් අමාරුවකටය.


අංක තහඩුවේ රහස් අංකය විවිධ ලෙස කැරකුවත් එය විවෘත නොවූ තැන ඔහු බෑගය ඇඳ මතට දමා පිටතට ගියේ මුහුණ සෝදා ඇඳුම් මාරු කර ගැනීමටය.
 සෑහෙන වෙලාවකට පසු කාමරයට පැමිණි ඔහුට තරු පෙනුණේ තම සිවු හැවිරිදි පුතා බෑගය විවෘත කොට ඒ තුළ වූ දේ ඇඳ පුරා වීසි  කරනු දුටු හෙයිනි. ඔහු බෑගයේ යතුරු තහඩුව විවිධාකාරයට කරකැවීමේදී එය විවෘත වන්නට ඇති බව සිතූ ඔහු එය කි‍්‍රයාත්මක වන ආකාරය පරීක්‍ෂා කොට රහස් අංක තුන යළිත් ලියා ගත්තාලූ.



අදහස් (0)

පියාට අමතකවුණු බෑගයේ රහස් අංකය පුතා මතක්කර දීලා

පිටබැද්දර ජයා Wednesday, 17 December 2014 11:55 AM

ඔයිට වඩා පහසු ක්‍රමයක් තියෙනවා මිනිත්තුවෙන් අරින්න පුළුවන් , විදුලි පන්දමක් ගහල බලන්න කැරකෙන පුවරු ඇතුලේ හිල් තුනක් තියෙනවා. එ් තුන එකම තැනකට ගත්ත ගමන් බඩු ඇරෙනවා (නදී)

:       0       0

කටුගස්තොට Tuesday, 16 December 2014 10:24 AM

තොරතුරු තාක්ෂණයේ දියුණුව (නි)

:       0       0

ධම්ම Tuesday, 16 December 2014 11:07 AM

පුදුම හිතන්න දෙයක් නැහැ. (ර)

:       0       0

උපුල් Wednesday, 17 December 2014 12:58 PM

සපුමල් හරි. 1000 සැරයක් තමයි සම්පුර්ණ උත්සාහ කරන්න ඕන.ඒත් අතරමගදී මෙය ඇරෙන නිසා වැඩි වෙලා යන්නේ නැහැ. අවුරුදු ගණන් යන්නේ නැහැ. වැඩිම විනාඩි 15ක් යයි. (හේ)

:       0       0

කපුගේ Wednesday, 17 December 2014 04:53 AM

සමන්තිලා වගේ අයගේ ඡන්ද වලින් තමයි ලංකාවේ පාලකයෝ පත්වෙන්නේ (නදී)

:       0       0

කැලුම් Wednesday, 17 December 2014 05:02 AM

අසේල, ඕක අවුරුද්දක් කරකවන්න ඕනේ නැහැ. හොරෙකුට දුන්නා නම් තත්පර ගණනකින් ඇරලා දේවි. (නදී)

:       0       0

හංසිකා Thursday, 18 December 2014 01:15 AM

සමන්තිලාට නම් ඉතින් කරන්න බැරි දෙයක් නැහැ ආයුබෝවන් (නි)

:       0       0

මිහින් Thursday, 18 December 2014 07:47 AM

නිසාර්,ඔයාට ගණිතය ඇලජික් වෙලාද? (නි)

:       0       0

මාලි Wednesday, 17 December 2014 01:40 PM

සමන්ති නොවෙයි අසේලයි මෝඩ. ඕකට මට නම් විනාඩි 5ක් වත් යන්නෙ නෑ (නදී)

:       0       0

මාලි Wednesday, 17 December 2014 01:42 PM

විධායක නිලධාරියකු වුනාට මොලේ නෑ (නදී)

:       0       0

සමන්ති Tuesday, 16 December 2014 03:14 PM

රහස් අංකය රහසක් නොවේ. පිලිවෙලින් 0 සිට 999 දක්වා හෝ අංක 999 සිට 0 දක්වා අංක පිලිවෙලින් කරකැවිමේදි බෑගය ඇරේ. (ර)

:       0       0

සඳකැන් Wednesday, 17 December 2014 06:32 AM

දැන් පොඩි අය ගොඩක් දක්ෂයි.(හේ)

:       0       0

සමන්ති Wednesday, 17 December 2014 02:37 PM

බෑගය අරින්න ඉක්මනට පුළුවනි .කරලා බලන්න. අර පාට පාට (රුබික්ගේ කැටය) කැටයක් ආව මතකද. එම කැටය ඉක්මනින් විසදපු අය ඕනෑතරම්. හැබැයි මෙම ක්‍රමයට හදපු පැරණි පෙට්ටගම් තියෙනවා .ඉක්මනට අරින්න අමාරුයි . ඒවායේ නොම්මර රවුම් කීපයක් කීපපොලක තියෙන්නේ . (අ)

:       0       0

සපුමල් Wednesday, 17 December 2014 07:28 AM

ඉල්ලක්කන් තුනක් නම් , නොම්බර 1,000 ක් උත්සහ කරන්න ඕනේ ...( 10 x 10 x 10 = 1,000) . මට මතකයි 10 පන්තියේ ගණන් පන්තියේ මේ වගේ ගැටළු විසදුව.(හේ)

:       0       0

තරිදු Monday, 22 December 2014 03:05 AM

පිටබැද්දර ජයා,විදුලි පන්දමක් ගහලා බැලුවහම හරියයිද? (නි)

:       0       0

හිරුණි Tuesday, 16 December 2014 08:36 AM

මේකට හිනා යනවද අයියෝ (නදී)

:       0       0

නිසාර් Wednesday, 17 December 2014 04:04 PM

ඉල්ලක්කන් තුනක් අහඹු ලෙස උත්සහ කරනවානම් පියාට 165,668,499 වතාවක් උත්සහ කලයුතුයි. සංයෝජන සුත්‍රයට ආදේශකර බැලිය යුතු. උදාහරණයක් හැටියට එකම ඉලක්කම 325,235,532, 253 යනාදී වසයෙන් තේරිය හැක.C(n,r) = n! / ( r!(n - r)! ) = (999!/(3!(999-3)!.= 165,668,499. හරියට නිකං ලෝකජනගහන්යෙන් 1/3 වැඩි චන්ද ප්‍රමාණයකින් ජනාදිපති පත්කරන්න ගිය අධ්‍යාපන ඇමති වගේ. (අ)

:       0       0

පද්මේන් Tuesday, 16 December 2014 09:50 AM

මගෙත් ෆෝන් එකේ ඕනෑම දෙයක් මම කරගන්න දන්නේ නැත්නම් පොඩි අය තත්පරයෙන් කරලා දෙනවා. (නි)

:       0       0

අසේල Wednesday, 17 December 2014 01:36 AM

සමන්ති වගේ මෝඩයෙක්! ඔය කියන විදිහට 0 සිට 999 දක්වා කරකවන්න ගියොත් අවුරුද්දක් කරකවාවි (නි)

:       0       0

ගුණපාල Thursday, 18 December 2014 04:56 AM

නිකන් පණ්ඩිත වෙන්න යන්න එපා නිසාර්, දන්නා දෙයක් කතා කරන්න. මේකට උත්සහ කරන්න ඕනෑ 1000 වතාවයි (000 ඇතුළත්ව) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 441 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 627 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 907 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 690 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1163 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 911 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site