සෙවු භාණ්ඩ මෙතන නෑ. වෙන තැනකින් බලන්නම්. බොහොම ස්තුතියි. කියා සුපිරි වෙළෙඳසලකින් පිටවෙන්නට උත්සාහ කළ හොඳින් හැඳ පැළදගත් කාන්තාවක ගැන ඇති වූ සැකය මත එහි සේවකයන් ඇගේ ගමන් මල්ල පිරික්සද්දී රුපියල් 500ක් පමණ වටිනා සොරාගත් බඩු ඒ තුළ තිබී අල්ලා ගැනීමට එහි සේවකයන්ට හැකි වී ඇත.පසුව වෙලෙඳසලෙන් ගත් භාණ්ඩවල මිල ගෙවන ලෙස ඇයට කියා ඇති නමුත් ඇය සතුව ඒ මොහොතේ තිබී ඇත්තේ රුපියල් 50ක මුදලකි.පසුව සොරාගත් භාණ්ඩ නැවත ලබාගෙන වරද පිළිගත් නිසා පොලිසියට බාර නොදී ඇය මුදාහැර ඇත්තේ නැණ නුවණ පාදන තැනක රැකියාවක් කරන කෙනකුට මේ වගේ ක‍්‍රියාවක් නොගැළපෙන බව මතක් කර දෙමින් බවද පැවසේ.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජේත්තුවට ඇඳගෙන සුපිරි වෙළෙඳසලට ආ කතගේ අත්බෑගයේ හොරබඩු
badguy Wednesday, 23 November 2011 02:50 PM
බලධාරීන් වගකිවයුතුයි... ඇයි කියනව නම් මිනිසුන්ට කන්න සල්ලි නෑ
චාමර Thursday, 24 November 2011 03:47 AM
අදින්න නම් හොදට සල්ලි තියනවා.
නිශාන්ත Thursday, 24 November 2011 08:54 AM
මම හිතන්නෙ කන දේවල් නෙමේ අරන් තියෙන්නේ. ඇගේ ගාන දේවල්