IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කටගහන්න ගිය ගොවිරාළ වගා හානි වන්දිය කපාගෙන

(තිහගොඩ උපසේන ලියනගම)
වැඩි පණ්ඩිතකම් කිරීමට ගොස් තමාට හිමි කුඹුරු වගා හානි වන්දිය අහිමි කර ගත් ගොවි මහතකු පිළිබඳව පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් ආශ්‍රිත ගොවි ජන සේවා කාර්යාලයකිනි.


පසුගියදා සිදුවූ ගංවතුර නිසා හානියට පත් කුඹුරු සඳහා ගොවීන්ට වන්දි ගෙවීම් පිළිබඳව වූ ගොවි හමුවක් පසුගියදා මෙම කාර්යාලයේ පැවැති අතර වන්දිහිමි ගොවීන්ගේ අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගොවි ජනසේවා නිලධාරී තුමා ගොවීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ වන්දි සහනයක් දීමට තීරණය කර ඇතත් මෙහිදී ගොවීන් බුද්ධිමත්ව කටයුතු කළා නම් මේ හානිය වළක්වා ගත හැකිව තිබූ බවය.


මෙය ඇසූ එක් ගොවි මහතකු ඒක නම් සහතික ඇත්ත සර්. ඔය ගංවතුරට කලින් ගොයම් කපලා පාග ගන්න හොඳටම ඉඩ තිබුණා. මම නං කළේ ඒකයි කීවේ ආඩම්බරයෙනි.


එහෙනම් ඔයාට හානියක් නෑනෙ වන්දි ඉල්ලුවේ ඇයි. නිලධාරියා ප්‍රශ්න කළෙන් ඔහුට තරු පෙණින.


නෑ ඉතිං ඔය දන්නෙ නැද්ද සර් ඔහු කපටි සිනාවක් පෑවත් නිලධාරියා කීවේ ඔහුගේ අයදුම්පත්‍රය ගැන නැවතත් සලකා බැලිය යුතු බවය.



අදහස් (0)

කටගහන්න ගිය ගොවිරාළ වගා හානි වන්දිය කපාගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 455 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 630 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 912 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 691 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1163 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 913 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site