IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හලාවත මාළු පොදු වෙළෙඳපොළ සතියකට වසා දමයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)

කොරෝනා වසංගතයෙන් හලාවත ජනතාව මුදා ගැනීම අරමුණු කර ගනිමින් මේ මස 21 වන දින ( හෙට) සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළදපොළ වසා දැමීමට තීරණය කළ බව එහි ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කීය.

හලාවත මාළු වෙළපොළ තුළට පැමිණි 50 දෙනෙකු පසුගිය 17 වන දින අහඹු ලෙසින් පි.සී.ආර්. පරික්ෂණයකට ලක් කළ අතර ඉන් සිව් දෙනෙකු කොරෝනා රෝගින් බවට හදුනා ගෙන එම වෛද්‍ය වාර්තාව අද ( 20 ) ලද බැවින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා කීය.

මේ අනුව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා පොලිසිය එක්වී අද ( 20) නගර සභාවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාළු වෙළදපොළ මෙසේ සතියක කාලයකට වසා දැමීමට තීරණය කළ බවත් මේ අනුව ධීවරයින්ට සිය මත්ස්‍ය අස්වැන්න නගරයේ ධීවර තොටුපල වල  ද අලෙවි කළ හැකි බවත් කීය.



අදහස් (1)

හලාවත මාළු පොදු වෙළෙඳපොළ සතියකට වසා දමයි

siri Friday, 20 November 2020 09:53 AM

අපරාදේ අමුවෙන් කුම්බලාවෝ කාලා ලෝක පූජිත වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site