IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හම්බන්තොට ආයෝජන කලාපයේ වැඩබිමක ඉන්දියානුවෝ 45 කට කොරෝනා

(ඩි.ජි.සුගතපාල)

හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මෙම වැඩ බිමේ සේවකයින් 50කට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වාර්තා අනුව ඉන්දිය ජාතිකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇති අතර එම 45න්  හම්බන්තොට පැරණි රෝහලේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (17) ඇතුළත් කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම වැඩ බිමේ සිංහල ජාතිකයින් 460ක්ද දමිළ ජාතිකයින් 320ක්ද ඉන්දියන් ජාතිකයින් 480ක්ද සේවය කරන අතර එම පිරිසට සයිනොෆාම් දෙවන මාත්‍රාවද ලබාදි ඇත.

මේ අතර ඉන්දියන් ජාතිකයින් 480න්  42ක් එන්නත් ලබා ගැනිම ප්‍රතික්ෂේපකර ඇතත් ඔවුනට කොරෝනා ආසාදනයවි නොමැති බවද වාර්තාවේ.

 



අදහස් (3)

හම්බන්තොට ආයෝජන කලාපයේ වැඩබිමක ඉන්දියානුවෝ 45 කට කොරෝනා

Nalins Thursday, 18 November 2021 11:36 AM

එන්නත් වැඩක් නෑ...ඉන්දියන් උන් දන්නවා ඒක

:       2       2

අබිලින් Thursday, 18 November 2021 01:00 PM

16 වෙනිදා සජබ විරෝධතා නිසා ඇතිවුණු දෙයක්ද

:       3       4

ගමේ එකාලා Thursday, 18 November 2021 06:44 PM

පොලිස් ඇමති මේකටත් සජබ කාරයෝ අල්ලගනීද කියන්ඩ බැහැ. හෙල්පින්ග් හම්බන්තොට ගැන ආණ්ඩුව බලාගන්නේ නැතෑ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site