
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ මහත්මිය පැවසුවාය
තැන්පත්ව තිබෙන සියලුම මළ සිරුරු මුස්ලිම් ජාතික පිරිමි සහ ගැහැණු පුද්ගලයන්ගේ ය.
ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත් තවත් මළ සිරුරක් ඉන් පිටතත් තැන්පත්ව ඇතැයි වෛද්‍යතුමිය පැවසුවාය
වෛරසය ආසාදිත මළ සිරුරු අධිශීතකරණය තුළ තැන්පත් ව තිබීමෙන් වෛරසය පැතිරීම ට හේතුවක් වී ඇතැයි වෛද්‍යවරිය කීය .
කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුල ආදාහනය කිරීමට නියමිතව වුවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත
අකමැත්ත පළ කිරීමත් මෙන්ම එම කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන් මළ සිරුරු මෙයාකාරයෙන් දින ගණනාවක් තැන්පත්ව තිබීම සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැඩි සෞඛ්‍ය ගැටලුවක් බව අධිකරණ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය
හෝමාගම මූලික රෝහලේ ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ගයාන් චමින්ද මහතා මෙසේ පැවසීය...
මෙම තත්ත්වය කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා .
දින ගනනාවක සිට ශීතකරණයෙන් පිට තිබෙන මළ සිරුර දැඩි ලෙස නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක් පවතිනවා .
අවදානමක් තියෙනවා .පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුයි .
COMMENTS
හත් පොලේ ගාගන්නවා.
මොන කරදරයක්ද මේ මිනිසුන්ගෙන් තියෙන්නේ ..? තද තීරණයක් ගෙන මළ මිනී කුණු පුළුස්සා දැමීමයි කළයුතු වන්නේ.. කොන්ද සවි නොමැති පාලනයක් නිසා රටම අනතුරේ ..
මොකක්ද මේ නාඩගමේ තේරුම? රජයට පෙට්ටියක් දෙන්න මුදල් නැද්ද? පාර්ලිමේන්තුවේ ඉන්න අයට ලාබෙට කන්න දෙන්න සල්ලි තියෙනවා. හෝමාගම පොකුරක් දදන්නද මේ වෑයම...? කරුණාකරලා එක නීතියකට වැඩ කරන්න. මේක රටක්..නාඩගම් මඩුවක් කරන්න එපා..
පෙට්ටි මොකටද? ගින්නට දාන්නයි තියෙන්නේ...
මුස්ලිම් අයට බයේ එන්නේ නැතිව වහාම ආදාහනය කරනු.
මේවා නිධන් කරන්න වෙන්න ඇති අධි ශීතකරණවල දාලා වසංගත රෝගීන් ආරක්ෂා කරන්නේ.
සියලුම මුස්ලිම් ජාතිකයන් සඳහා රජයෙන් කිසිම ප්රතිපාදනයක් වෙන් නොකළ යුතුයි. ජලය විදුලිය ඇතුළු සියලුම පහසුකම් අත්හිටවිය යුතුයි. එම ඉතුරුවන මුදලෙන් ආදාහනය කළ යුතුයි.
නැහැ. නැහැ. අපි හදමු හෝමාගම පොකුර කියලා අලුත් එකක්.