(ඩී.ජී.සුගතපාල)
හිනිදුම විහාරස්ථානයක හිමිවරුන් 24කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසිය.
මෙම හිමිවරුන් විහාරස්ථානයේම නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පන්සලේ ලවුඩ්ස්පීකර් වලින් රතන සූත්‍රය දාන්න නැතුව ඇති...