IMG-LOGO

සොහේල් තන්වීර්ට කොරෝනා

(ශානුක අරවින්ද)


ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී ඇතැයි වාර්තා වේ.  ඔහුට වයිරසය ආසාදනය වී ඇත බවට තහවුරු වී ඇත්තේ‍ දිවයිනට පැමිණිමෙන් අනතුරුව මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේදීය.

ලයාම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව සොහේල් තන්වීර් මහනුවර ටස්කර්ස් පිලටත් උස්මන් ෂින්වාරි  යාපනය ස්ටැලියන්ස් පිලටත් එක්වූහ. මේ දෙදෙනාම  එකම බසයේ පැමිණි අතර දෙදෙනාම මුව ආවරණ පැළඳ සිට නැත.

“මේ සංචාරයේදී වැඩියෙන්ම නිදාගන්න පුළුවන් කාටද... ෂින්වාරි නම් බස්එකේදීම පටන් ගත්තා“ යයි සොහේල් තන්වීර් ට්විටර් පණිවුඩයක් සිය නිල ට්විටර් ගිණුමට එක්කර තිබිණ.

කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි කැනේඩියානු ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය. ඔහු සමග එකම ගුවන් යානයේ පැමිණි කොදෙව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් මේ වන විට නිරෝධායනයට යවා තිබේ.



අදහස් (2)

සොහේල් තන්වීර්ට කොරෝනා

Anton Austria Friday, 20 November 2020 11:11 AM

ගොන් කවුද...? අපේ රටේ ඉන්න අය නම් හරක්... මේ අයව අරන් සෙල්ලම් කරන්නේ...

:       0       0

මරතේනිස් අයියා Sunday, 22 November 2020 01:06 AM

අපි පත්කරපු ආණ්ඩුවෙ ඉන්න අය මේ වගේ ගොන් වැඩ කරනකොට අපේ තමයි රෙද්ද කඩා වැටෙන්නේ... ඇත්තටම මේ වගේ පාලකයින් රැළක්ද අපි පත්කළේ...? ඊළඟ ගොන්කම තමයි නිසි සැලසුමක් නැතුව තදියමේ පාසල් ආරම්භ කිරීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site