කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 316 දෙනෙකු සුවය ලබා අද (19) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 12,903 කි.
වයිරසය ආසාදනය වී රෝහල්ගතව පුද්ගලයින් 5430 ක් ප්‍රතිකාර ලබයි. අද (19) දිනය වන විට කොරෝනා වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 18,402කි. වයිරසයෙන් පුද්ගලයන් 69 දෙනෙකු මිය ගොස් තිබේ.

(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd