
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (6) පුද්ගලයින් සිව් දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රි ලංකාවේ දැනට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 2839 කි.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, මුල්ලේරියාව මූලික රෝහලෙන් දෙදෙනෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් එක් අයෙක්ද වෙති.
වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 287 කි. සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 2541 කි.
වයිරසය ආසාදනය පුද්ගලයින් 11 දෙනකු මේ වන විට මරණයට පත්ව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd