IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුවය ලැබූවන් ගණන 2007ක් වෙයි

කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 656ක් වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද(16) උදෑසන 10.00ට පළ කළ නවතම වාර්තාව දක්වයි.

අද දිනයේදී සුවය ලබා රෝගීන් 6දෙනෙකු පිටව යාමත් සමඟ රෝහල්වල රැඳී සිටින රෝගීන් ගණන එම අගය ගෙන තිබේ. ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 2007කි.

සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, ඉරණවිල රෝහලෙන් තිදෙනෙක්ද, කාන්තන්තුඩි රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ රෝහලෙන් එක් අයෙක්ද වෙති.

එම පිරිස අතර, කිසිදු විදේශිකයකු නොවන බවද එම වාර්තාවේ දැක්වේ.

අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 168කි.

වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තාව අනුව, අද වනවිට කොරෝනා ආසාදනය වූ සමස්ත ලාංකිකයන් සංඛ්‍යාව 2674ක් වී ඇති අතර, මේ දක්වා මියගිය ආසාදිතයන් ගණන 11කි.



අදහස් (0)

සුවය ලැබූවන් ගණන 2007ක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site