IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වූ ප්‍රතිපත්ති වෙනස් කෙරේ

 

 

ශ්‍රී ලංකාවට විදේශයන් හි සිට පැමිණෙන මගීන් සඳහා 2020 මාර්තු මස හඳුන්වාදුන් ක්‍රියා පිළිවෙළත දෙසැම්බර් මස 26 වැනිදා සිට සංශෝධනය කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.


එම නිවේදනය පහත දැක්වේ.

 



අදහස් (16)

විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වූ ප්‍රතිපත්ති වෙනස් කෙරේ

sakalabujan Monday, 21 December 2020 10:10 AM

පිටරට වැඩ කරන ඉන්දියාවේ අයටත් එයාලගේ රටට යන්න එන්න දෙනවා වගේම ගෙදර නිරෝධායනය වෙන්න දෙනව. ලංකාවේ විතරයි අහිංසක පිට රට ඉදල එන අයව තරු හෝටල් වල නිරෝධායනය වෙන්න කියල සල්ලි හුරගෙන කන්නේ. මැද පෙරදිග ඉදලා රස්සාවෙන් අස්වෙලම ගෙදර එන්න වෙලා තියෙන්නේ , ලංකාවට ඇවිත් නිරෝධායනය කියල වද දෙන නිසා. අනිත් රටවල මිනිස්සු හිනාවෙනවා ලංකාවේ ගුවන්තොටුපල ලංකාවේ අයටම වහලා එන්න යන්න බැරි කරලා තියෙන එකට දවසට රු 7,500 හෝ 9,000 ගානේ දවස් 14ක් රු 105,000 හෝ 126,000ක් දීල හොටෙලක ඉදලා ගෙදර එන්න පුළුවනි... සැප නැ අපට රස්සාවේ රස්නෙයි දුකයි තමා මැද පෙරදිග. රටට වැඩිම විදේශ විනිමය ගෙන එන ශාමිකයට කරපු කැත වැඩේට සාප වේවා.... අහිසකයාගේ මුදල් සූරා කන අයටත් ඒවාට උඩ ගෙඩි දෙන අයටත්. මැද පෙරදිග ඉදල වැඩ කරලා එන අය නිසා කොරෝන බෝ වෙයි කියල ලංකාවේ තිබ්බ බොරු බයට දැන් පදනමක් නැ. එහෙම පොකුරක් බෝ වුණෙත් නැ මාස 9ක් තිස්සෙම. රට පුරා යුරෝපෙන් ආව වයිරසය බෝ වෙලා. තානාපති කාර්යාලවලින් හිතවතුන්ට යන්න දෙනවා රජයේ නිරෝධායනයට වගේම රජය මගින් සුදානම් කරන ගුවන් යානයෙන්ම. අහිංසක මිනිස්සු ගෑණු ටික තානාපති කාර්යාලයේ ගාල් කරලා තියන් ඉන්නවා.

:       3       37

sena Monday, 21 December 2020 10:32 AM

මෙකේ ඇති අලුත් තත්වය මොකක්ද? කලිනුත් දුප්පත් මගීන්ට ලංකාවට එන්න බැහැ. දැනුත් බැහැ...

:       2       17

AbdullahTuesday, 22 December 2020 08:01 AM

කෙටිම උත්තරෙ....

:       0       1

wasu Monday, 21 December 2020 11:07 AM

රට ඇතුලේ කොවිඩ් හැදුනු අයට නිවෙස් වල නිරෝධායනය වෙන්න පුලුවන්නම් ඇයි පිටින් එන අයට හෝටල් අනිවාර්ය?

:       3       28

Sudath Monday, 21 December 2020 12:03 PM

මෙ මගුල තේරෙන කෙනෙක් ඉන්නවද? හරියට මුහුණු පොතේ විහිළුවක් වගෙයි මටනම්....

:       2       24

videsha sramikaya Monday, 21 December 2020 12:12 PM

අපිට ලක්ෂ ගණන් පිනට දීලා දවස් 14ක් හෝටලේක ඉන්න පිස්සු නැහැ. මුදලුත් නැහැ. අනික අපිට නවතින්න වෙන හෝටලේ ඉන්න සේවකයාට කොරෝනා තියෙනවද කියලා අපි දන්නෙත් නැහැ. ඊට වඩා ගෙද ඇවිත් ගෙදර මිනිස්සු ටික දවස් 14ක් ඉන්න පුළුවන් නම් විතරයි අපි එන්නේ. නැතිනම් මෙහෙටම වෙලා ඉන්නම්... කොහොමත් ලංකාව කොරෝනා පටන් ගත්ත දවසේ සිට කරන්නේ පිස්සු යෝජනා තමයි. ඔහොම රටක් ඛෙරගන්න බැහැ. ඔය තියන නීති රීති වලට සංචාරකයෝ 100ක්වත් අවුරුද්දකට ලංකාවට ගෙන්වන්න ලැඛෙන්නේ නැහැ. නිකන් මෝඩ ක්‍රම අනුගමනය කරලා කරලා අපේ රටයි, ජනතාවයි .... අපේ රටෙ පවුල්වල සාමාජිකයනිවයි, ආර්ථිකවයි, මානසිකවයි අමාරුවෙ දාන්න එපා...

:       4       43

අසෝක තිස්ස කුමාර Monday, 21 December 2020 01:27 PM

නිරෝධනය කාල සීමාව දින 7 කට සීමා කිරීම වඩා උචිත වේ. තවද, කොවිඩ් 19 සඳහා යමෙක් එන්නත් කරගෙන ඇත්නම් සහ ඒ පිළිබඳව සහතිකයක් ඇත්නම් ඔහුව තම නිවසේ ස්වයං නිරෝධායනයට යැවීමද උචිත වේ. එවැන්නන් ගුවන් තොටුපොළේ සිට තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තා කර ඒ පිළිබඳව පොලීසියට දන්වා, නීති ගරුකව සිටිය යුතුයි.

:       1       18

බද්රානි Monday, 21 December 2020 04:16 PM

ලංකාවට පැමිණෙන විදේශිකයින් නිරෝධානය කිරීමට අවශ්‍ය නොවුනත්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ද්විත්ව පුරවැසියන්ද අතුලුම සියලුම රටවිරු ගොන් රැල නිරෝධායනය සඳහා හෝටල් වලට ගාල් කල යුතුයි. පිටරට වලින් සුරාගෙන එන ධනය ලංකාවේදී සුරාගෙන හෝටල් ක්ෂේත්‍රය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවාව වැඩි දීයුණු කල යුතුයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව හැර, ලාංකිකයින්ට අනෙකුත් ගුවන් සේවා වලින් ලංකාවට පැමිණීම වැලැක්වීම සඳහා මෙරටට පැමිණෙන අනෙකුත් ගුවන් සේවා නවත්වා. ගුවන් ටිකට්පත් වල මිල ගණන් තව තුන් ගුණයකින් වත් වැඩි කල යුතුයි. අන්න එතකොට තමයි දේශප්‍රේමී රටවිරුවන්ගේ වටිනාකම හා උජාරුව ලෝකෙට ප්‍රකාශ වෙන්නේ. කාටද ආඩම්බර?

:       1       33

mangala Monday, 21 December 2020 05:36 PM

අර කෑගල්ලේ වෙදමහත්මයාගේ බෙහෙත නියමිත මාත්‍රා ගණන බෝතල් කරලා ගුවනින් බහින හැමෝටම දුන්නා නම් ඉවරනේ. නිරෝධායනය ගෙදර කරන්න කියන්න. හැමෝගෙම කකුලට ට්‍රැකර් එකක් දාන්න, තමන්ගේ ලියාපදිංචි ලිපිනයෙන් පිටතට යන එක අල්ලගන්න පුලුවන් වෙන්න. එහෙම නියමිත කාලයට කලින් පිටට ගියොත් දෙන්න දඩයක් රු.100000ක. කැමති අය ඉන්නවා නම් හෝටල් වලට යන්න, ඒකටත් අවස්ථාව දෙන්න.

:       5       13

AsankaTuesday, 22 December 2020 04:39 AM

තමුන් කොච්චර කාලයක් තිස්සේ මානසික රෝහලේ ඉන්නවද? තව ලොකු කාලයක් ඉන්න වෙයි වගේ...

:       0       0

de silva Monday, 21 December 2020 10:27 PM

නිරෝධායනය විය යුතු දින ප්‍රමාණය මේ නිවේදනයේ නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්න නිලධාරියෝ මෝඩයින්ද?

:       0       0

[email protected] Tuesday, 22 December 2020 06:33 AM

කාලකන්නි හැත්ත. රටෙ නොතිබුන වයිරසය ගෙනාවා මදිවට දැන් අහිංසක මිනිස්සුන්ට ගෙදර එන එකත් නැතිකළා... මෙ අය මෙවා කරන්නෙ ඒ මිනිස්සු ආවොත් හම්බවෙන ඩොලර් ටික නැතිවෙන නිසා. මොකද අවු 71ක් කරෙ රට විනාස කරපු එක...

:       0       9

Rata Perata Tuesday, 22 December 2020 07:01 AM

පිටරට ඉදලා එන අයට ළග තියෙන මුහුදට මුට්ටියක් දාලා, කාලි පැණි ටිකක් පෙව්වා නම් ගෙදරම යන්න දෙන්න පුළුවන්... නන්දසේන ඇතුළු මෙම අසාර්ථක රජය මිනිස්සුන්ගේ බුද්ධියටත් නිගා කරනවා.

:       0       6

wicky Tuesday, 22 December 2020 08:10 AM

ගුවන් මගීන්ගුවන් යානයට ඇතුල් වීමට පෙර සම්පූර්ණ පීසීආර් පරීක්ෂණය කරලා එනවා නම්... ඒ බව ගුවන් සමාගම තහවුරු කරනවා නම්.... ඔවුන් නිරෝගි බව පැහැදිලි වන අතර .... ඔවුන් හට ආරක්ෂා සහිතව නිරෝධායන ක්‍රමවෙදයක් සැකසිය හැකි නම් වඩා යෝග්‍යයි නේද?

:       0       3

indika Wednesday, 23 December 2020 08:09 PM

ශ්‍රී ලාංකිකයින්ට හෙණ ගැහුවත් කමක් නැහැ... විදේශ සංචාරකයින් නගා සිටුවමු.

:       0       0

kalum Thursday, 24 December 2020 08:47 AM

2/3 දුන්නා, 20 දුන්නා. දැන් කෙදිරි නොගා ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?
2025 මාර්තු මස 20 569 0

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියු


පළාත් රැසකට සවස 2.00 පසු තද වැස්සක්
2025 මාර්තු මස 20 80 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


දේශබන්දු අඟුණකොලපෑලැස්සට
2025 මාර්තු මස 19 1174 0

වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්


විභාග ශාලාධිපති වෑන් රියට බිලි
2025 මාර්තු මස 19 1215 0

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්


නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 19 401 0

ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්


ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
2025 මාර්තු මස 19 1557 3

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 990 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 341 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site