(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා ආසාදිත වු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණීම හේතුවෙන් වසා දමා තිබු තලවකැලේ- ලිඳුල නගර සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි අද (22) සිට සිදුකර ගෙන යාමට පියවර ගෙන ඇතැයි තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය.
පසුගිය 19 දින තලවකැලේ ලිඳුල නගර සභාවේ පැවැති රැස්වීමකට ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි බවත් පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම නිසා ඊයේ (21) දින නගර සභාව වසා දැමීමට පියවර ගෙන තිබූ බවද ඒ මහතා කීය.
නගර සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට පියවර ගෙන ඇති බවත් එම රැස්වීමට පැමිණි ආසාදිත සභාපතිවරයා සමීපතව ඇසුරු කරන ලද පුද්ගලයන් ස්වයං නිරෝධනයට යොමු විය යුතු බවත් ඒ අනුව තමා දැනට ස්වයං නිරෝධායනට ලක්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිඳුල නගර සභාව යළි විවෘත කරයි