IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලයටත් කොව්ඩ් මර්දන එන්නත


(අප්සරා යෝසිත් විජේසූරිය)
 
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 2000ක් ඉක්මවූ පිරිසට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද (01) ආරම්භකළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පැවසීය.
 
රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම අද දින ආරම්භ කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා කීය.
 
සබරගමු පළාත තුල සේවය කරන 6,000 ඉක්මවූ සමස්ත සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාවෙන් 90%ක් පමණ ප්‍රතිශතයක් ආවරණය වන පරිදි එන්නත ලබාදීමට හැකියාව ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.



අදහස් (0)

රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලයටත් කොව්ඩ් මර්දන එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site