(දයාරත්න ඇඹෝගම)
කොරෝනා වයිරසය ආසාදිතවු බවට තහවුරු කරගත් රාජාංගනය ප්‍රදේශීය ලේකම් කෝට්ඨාසයේ පුද්ගලයන් 14 දෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යවන ලද බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා අද(13) පැවසීය.
රාජාංගනය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය ආසාදිතවු මෙම පුද්ගලයන් හමුවීමත් සමග රාජාංගනය යාය 03,04,05 සහ7 අංගමුපාර,ධීවර ගම්මානවල සංචරණ සීමා ද පනවා තිබේ.
මේ අතර ඊයේ(13)දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 22 න් රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හැරෙන්නට ඉතිරි කාර්යාල 21 ක නිලධාරින් තැපැල් ජන්දය භාවිතා කර තිබුණි.
රාජාංගනය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නිලධාරින් සදහා මේ මස 28 දින තැපැල් ජන්ද භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවද වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා මෙහිදි සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
861
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාජාංගනයේ කොරෝනා ආසාදිතයන් 14ක් අයිඩීඑච් රෝහලට