
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) මේ වනවිට ආසාදිතයන් 211දෙනෙකු එකතු වී තිබේ.
මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 5396ක් වන අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 5607 දක්වා ඉහළ ගොස් ඇත.
අද හඳුනාගත් පිරිසෙන්, 9දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර, සෙසු 202දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයෝ වෙති. මෙම ආසාදිතයන් 202දෙනා අතරින් 140දෙනෙකු වාර්තා වන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඉතින් ප්‍රස්ථාර ඇඳලා පෙන්නන්නේ නැද්ද මහත්තයෝ
මම මේ නොදන්නකමටයි අහන්නේ. සමාජ ගතවෙන්න තව කී දෙනෙකුට විතර හැදෙන්න ඕනද
මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර කියලා කිව්වට රට පුරා අසාදනය වුන පුද්ගලයන් සිටිනවා.
බලාගෙන යනකොට හැම පොකුරක්ම වුහාන් පොකුරට සම්බන්දයි.