
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (25) දිනයේදී පස්වරු 9.30 වනවිට ආසාදිතයන් තවත් 85දෙනෙකු වාර්තා වී ඇත.
මෙම ආසාදිතයන් අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කිසිවෙකු නැත. සියලු දෙනා ආශ්‍රිතයෝ වෙති.
ඒ අනුව, මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4398කි.
අද දිනයේදී පමණක් ආසාදිතයන් 348 දෙනෙකු හඳුනාගෙන ඇත.

COMMENTS