මැදගම ගොඩිගමුව ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 14 දෙනකු හඳුනාගත් බව මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ වන විට මැදගම ගොඩිගමුව ගම්මානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 50 ඉක්මවා ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාවලට යොමු කරන බවත් ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බව ද සෞඛ්‍ය අංශ පවසයි.
COMMENTS