IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුස්ස බන්ධනාගාරයේ තවත් 12 කට කොරෝනා

( ඩී.ජී.සුගතපාල)

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 12කට පමණ කොරෝනා ආසාදිත වි ඇති බවට අද (22) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඉකුත් 18වනදින රැඳවියන් 25 දෙනෙකුට පී.සි.ආර්.පරික්ෂණ සිදු කරන ලද අතර එම වාර්තා අනුව මෙම රැඳවියන් 12 ආසාදිතයින් බවට තහවුරුවි ඇත.

මෙම රැඳවියන් කලුතර,බලපිටිය,ගාල්ල,ඇල්පිටිය යන අධිකරණවලින් දඩුවම් නියමවුවන් වන අතර ප්‍රතිකාර සඳහා ඔවුන් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිත බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.

මෙම ආසාදිතයින් 12ත් සමග බුස්ස බන්ධනාගාරයෙන් වාර්තාවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 325 ඉක්මවා ඇත.

 



අදහස් (0)

බුස්ස බන්ධනාගාරයේ තවත් 12 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site