(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල විදුහලක ඉගෙනුම ලබන මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට අද(02) කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි.
ඉකුත් 30වැනි දින මෙම සිසුවාගේ සොහොයුරා ද කොවිඩ් -19 ආසාදිතයකු බවට තහවුරු වී තිබිණි. එම පවුලේ සාමාජිකයන්ට කළ පී.සී. ආර් පරීක්ෂණවලින් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන සිසුවා අද (02) ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
ඉකුත් 30 දින සිට එම පාසලේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීම සීඝ්‍ර ලෙස අඩුවී ඇති අතර, අද(02) පාසලට පැමිණ ඇත්තේ සිසුන් 98 දෙදෙනකුගෙන් 16 දෙනෙකු බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය.
ආසාදිත සිසුවා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි බේරුවල පොලිසිය ස්ථානයේ කොවිඩ් 19 පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීහඅ සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේරුවල පාසලක සාමාන්‍ය පෙළ සිසුවකුට කොරෝනා